වෙබ් අඩවි නිර්මාණය පිළිබද මාර්ගගත වැඩසටහන - 2024
පහත සදහන් ආයතනයන් වල අනුග්‍රහය ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ මග පෙන්වීම යටතේ 2024-03-26 දින සිට 2024-03-28 දින දක්වා දින තුනක මාර්ගත වැඩමුළුවක් පැ පවත්වන ලදී. අප පාසලේ සිසුන් දහ දෙනෙකුගේ යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී විණි.






