2024-02-21 දින 2024 අධ්‍යාපන වර්ෂය සදහා 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම උත්සවාකාරයෙන් පාසැල් පරිශ්‍රෙය් දී සිදුකෙරිණි.

2024 අලුත් අවුරුදු උත්සවය - ප්‍රාථමික අංශය
පෙර පෝය වැඩසටහන - 2024 වෙසක් පොහොය


2024 - ප්‍රාථමික ශ්‍රේණි අවුරුදු උත්සවය
2024 වර්ෂයේ 1 හා 2 ශ්‍රේණිවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සිගිති බක්මහ උළෙලක් පැවැත්විණි.
වෙබ් අඩවි නිර්මාණය පිළිබද මාර්ගගත වැඩසටහන - 2024
පහත සදහන් ආයතනයන් වල අනුග්‍රහය ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ මග පෙන්වීම යටතේ 2024-03-26 දින සිට 2024-03-28 දින දක්වා දින තුනක මාර්ගත වැඩමුළුවක් පැ පවත්වන ලදී. අප පාසලේ සිසුන් දහ දෙනෙකුගේ යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී විණි.
2024-02-21 දින 2024 අධ්‍යාපන වර්ෂය සදහා 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම උත්සවාකාරයෙන් පාසැල් පරිශ්‍රෙය් දී සිදුකෙරිණි.
ප්‍රාථමික අංශය - ප්‍රභාතය
පාසලේ සිසු දරු දැරියන්ගේ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සෑම බදාද දිනකම උදෑසන ප්‍රධන රැස්වීම පැවැත්වේ.
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2020
අප පාසලේ පවත්වන්නට යෙදුන නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ජයාරූප ,
© 2025 පො/දිඹු/අරල/ මාදුරුඔය මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk