| පාසල ආරම්භ වූ දිනය | 1962 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1965.01.15 |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 20111 |
| සංගණන අංකය | 27101 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | දිඹුලාගල |
| කොට්ඨාසය | අරලගංවිල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දිඹුලාගල |
| ග්‍රාම සේවක වසම | දිවුල්දමන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 20 |
| 2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 446 |
| 2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 35 |
| පාසලේ වර්ණය | නිල්, කහ. |





