පො/දිඹු/අරල/ මාදුරුඔය මහා විද්‍යාලය

දිඹුලාගල

2024 අලුත් අවුරුදු උත්සවය

පෙර පෝය වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සිප් සතරේ ගුණ සුවඳ විදූ

සිසු කැල  නුවනැස මඟ පෑදු

ඥාන ප්‍රදීපය කිරණ විදූ

මාදුරුඔය විදුහල් මාතා...//

 

දරුවන් සැම සෙනෙහස ලබනා

දෙස බස රැස සැමදා රකිනා

සිළුමිණ සේ සිරිලක දිලෙනා

මාදුරුඔය විදුහල් මාතා...//

 

යසස් කුසුම් දම් ඔබගේ ගෙලේ

දිලෙමින් තුන්හෙළ එකලු කළේ

රැඳෙනු සදාකල් හදමඬලේ

මාදුරුඔය විදුහල් මාතා...//