2024 අලුත් අවුරුදු උත්සවය - ප්‍රාථමික අංශය
පෙර පෝය වැඩසටහන - 2024 වෙසක් පොහොය


පො/මාදුරුඔය මහා විද්‍යාලය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පිහිටි දුෂ්කර පාසලකි. අප සිසු දරුවන් අතීතයේ යුද්ධය නිසාද වර්තමානයේ දී වන අලි කරදර හා ආර්ථික අපහසුතා නිසාද අතිශය දුක්බර දිවි පෙවෙතකට උරුම කම් කියමින් සිප් සතර හදාරනු ලබයි. අප විද්‍යාලයේ දරු දැරියන්ගේ අනාගත අධයාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.
ආර්.ජී.සදමාලි ජිනසේන මිය
නියෝජ්‍ය විදුහල්පති
පො/මාදුරුඔය මහා විද්‍යාලය.
© 2025 පො/දිඹු/අරල/ මාදුරුඔය මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk