දිඹුලාගල
2024 අලුත් අවුරුදු උත්සවය - ප්‍රාථමික අංශය
පෙර පෝය වැඩසටහන - 2024 වෙසක් පොහොය
කැඩෙට් කණ්ඩායම් ජය අප පාසලේ ප්‍රථම ශිෂ්‍ය භට කණ්ඩායම රන්ටැඹේ කදවුරු සදහා සහභාගී වීම ද අප ලැබූ සුවිසල් ජයග්‍රහනයක් සේ අප සලකමු.
මෙම අවස්ථාව අප පාසල් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් සේ සලකමු