පො/දිඹු/අරල/ මාදුරුඔය මහා විද්‍යාලය

දිඹුලාගල

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
p2.jpg
cpp.jpeg
cb2.jpeg
previous arrow
next arrow

පො/මාදුරුඔය විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

පො/දිඹු/මාදුරුඔය මහා විද්‍යාලය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පිහිටි දුෂ්කර පාසලකි. අප සිසු දරුවන් අතීතයේ යුද්ධය නිසාද වර්තමානයේ දී වන අලි කරදර හා ආර්ථික අපහසුතා නිසාද අතිශය දුක්බර දිවි පෙවෙතකට උරුම කම් කියමින් සිප් සතර හදාරනු ලබයි. එනමුත් අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

ගුණ - නැණ කුසලතා පිරි දරු පිරිසක්...

දැක්ම

සහ

මෙහෙවර

සමගිව කටයුතු කර අධ්‍යාපන සංවර්ධනය තුළින් ගුණ නැණ කුසලතා පිරි දරු පිරිසක් පරපුරට දායාද කිරීමට ක්‍රමෝපායන් සැකසීම.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ - නැණ කුසලතා පිරි දරු පිරිසක්...

සමගිව කටයුතු කර අධ්‍යාපන සංවර්ධනය තුළින් ගුණ නැණ කුසලතා පිරි දරු පිරිසක් පරපුරට දායාද කිරීමට ක්‍රමෝපායන් සැකසීම.

2024 අලුත් අවුරුදු උත්සවය

පෙර පෝය වැඩසටහන

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පො/දිඹු/අරල/ මාදුරුඔය මහා විද්‍යාලය